අප්පච්චි

 බොල් වූ පොළෝ ගැබට
 හෙලා රන් දහඩිය
 එය ක්ෂේමභූමියක් කොට,
 හේනෙ පැලේ පැල් රැක්ක 
 යාන්තමින් කිරිවැදෙන
 විට 
 වී කරල,
 හීන් හිනාවකින් 
 මගේ සිත දිරිය කළ 
 නුඹ 
 මහා නීග්‍රෝධ වෘක්ෂයකි,
 මගේ දිවි මඟ
 සෙවණ කළ...........


father image සඳහා පින්තුර ප්‍රතිඵල

Comments

Popular posts from this blog

බසක මහිම

සීගිරි කවියෙහි ඇත්තේ සාහිත්‍යමය අගයක් පමණක් නොවේ

අපේ කෘෂි සංස්කෘතිය